Saturday, August 27, 2016

ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනීමට අවසර ලබා දුන්නේය. මෙ‍සේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් හඳුන්වා දෙන ලද නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමේ එක අංගයක් ලෙසය.

දෙතිස්වදය


අතීත සාක්කි නීතිය